Monday, July 19, 2010

ඇත්තමයි...............

ලියන්න දේවල් ගොඩක් හිතේ තෙරෙපෙනවා....
ඒත් උසස් පෙළ විභාගෙට තව ටික දවසයි...
ඒක හින්දා බ්ලොග් එකේ වැඩ පටන් ගන්න එක කල් දැමිමා...........

Sunday, July 4, 2010

මේ දවස් වල

මේ දවස් වල ගොඩාක් කාර්ය බහුලයි....
උසස් පෙළ විභාගෙත් කිට්ටුයිනේ...

අලුත් වෙබ් සයිට් එකක් මගෙන්

www.chanakacm.webs.com

ඇවිත්ම බලන්න............