Friday, September 27, 2013

ආදරය පාලුව බූට් එක

මේ දුක කියාගන්න කවුරුත් නෑ
කෙල්ලත් එක්ක අවුරුදු දෙකක් යාලු වෙලා හිටියා
ඒකි මාව දාලා ගිහින් අවුරුදු 2ක් වෙනවා
අපි දෙන්න අතේම වැරදි තිබුනා
ඒත් ඒකි තරම් මං වැරදි කලේ නෑ
මාත් එක්ක යාලු වෙලා ඉන්න ගමන් තව කොල්ලෙක් එක්ක රවුම් ගහන්න තරම් ඒකි වල් වුනේ ඇයි.........
‍අනේ මන්දා