Tuesday, February 25, 2014

ගිය අවුරුදේදේ අගෝස්තු 15
මගේ ආදරණීය තාත්තා මේ ලෝකේ හැර දාලා
අපිව තනිකරලා ගියා.......


අද මම මගේ ලැප් එකේ පරණ ෆයිල්ස් වගයක් චෙක් කරනකොට
පෝන් එකේ තිබිලා ගත්ත රෙකෝඩින්ග් ටිකක් තිබ්බා

ඒවායේ තිබ්බේ මගේ ආදරණිය තාත්තා ගේ
ආදරණී ය කටහඩ
අමතක කරගෙන
හිතේ තද කරගෙන හිටිය හැම දුක් කන්දරාවක්ම ආයේ මතු වුනා මචං

මං මේක ටයිප් කරන්නේ ඇස්වල කදුලු පුරවගෙන
මට හයියෙන් කෑ ගහලා අඩන්න බෑ
මං අඩනවා දැක්කොත් අම්මයි මල්ලියි අවුල් වෙනවා


මගේ ලගින් ඉන්න ඕනිම කාලේ ඇයි තාත්තේ අපිව දාලා යන්න ගියේ

Wednesday, February 12, 2014

නිදිමතයි

උදෙන්ම නැගිට්ටට මොකද 
දැන්නම් නිදි මතයි
ඉස්සරම මං ආසම වාහනේ බයිසිකලේ
ඒත් දැන් මට පේන්නම බැරි වා‍හනෙත් බයිසිකලේ

Sunday, February 9, 2014

ගුප්ත විද්‍යාව

කවුරුත්  විවේචනය කරන මෙම ශාස්ත්‍ර ක්‍රමවේදය ගැන පුලුල් විස්තරයක් ළගදීම