Tuesday, June 9, 2015

ජීවිතේ සැනසිල්ල

ජීවිතේ දැන් අවුරුදු 25ක් ගෙවිලා 
ඒ කියන්නේ මගේ ජීවිතෙන් භාගයක් ඉවරයි
තව ජීවත් වෙන්න තියෙන්නේ භාගයයි
ඒ භාගේ ජීවත් වෙන්න දරන්න බැරිතරම් ලොකු වාහනයකුයි
ගේකුයි අරගෙන ඉතුරු අවුරුදු 25ම ණය ගෙව ගෙවා ඉන්නවට වැඩය හොන්දයි
පුංචි පහේ කාර් එකක් අරගෙන් පොඩි ගේ පොඩ්ඩක් අරගෙන
ඉතිරි අවුරුදු විසි පහ නිවී හැනහිල්ලේ ජීවත් වෙන එක
ලෝකෙට ණය කාරයෙක් වෙලා මැරිලා යනවට වඩා
ලෝකෙට දුප්පතෙක් වෙලා මානසික සහනයෙන් පොහොසතකේ වෙලා
නිවි හැනහිල්ලේ මැරිලා යන එක සැපයි