Thursday, August 23, 2012

My හයෙවනි වැෙඩ්

පොඩි වෙනසක් කරන්න ට්‍රයි කලා..
බලපල්ලකෝ වැඩේ කොහොමද කියලා
Class එකට ගිහින් තාම මාසයයි..


Friday, August 17, 2012

My පස්වෙනි වැඩේ


දඩින් බිඩින් දොඩං කියලා හැදුවා තව ඇනිමේෂන් එකක්

දැන් ඉතින් කට්ටිය කියන්න ලෑස්ති වෙන්න එපා SLT එක promote කරන්න හදනවා කියලා



Saturday, August 11, 2012

My හතරවෙනි වැඩේ

සතියම පිස්සු කෙලියා මිසක් මේ සතියේ Project එක කරන්න අමතක වුනා.
දෙයියෝ දැක්කා වගේ පට්ට pic එකක් තිබුනා මූණු පොතේ.




ඒකේ පිහිටෙන් යන්තම් ගොඩ දා ගත්තා..


Monday, August 6, 2012

My තුන්වෙනි වැඩේ


අම්මෝ ලෙසට කට්ටක් කාලා හැදුවා බන් තව එකක්
පිස්සු පීකුදු වෙනවා 
PC එක හිර වෙවී හැදුවේ



My දෙවෙනි වැඩේ

කලින් එක හදලා ආතල් එකේ පිස්සු කෙලියා මිසක් මේ සතියේ project එක කරන්න බැරි වුනා
දැන් තමයි මතක් වුනේ ‍හුටා හෙට ක්ලාස් කියලා
දඩි බිඩි ගලා හැදුවා