Tuesday, August 26, 2014

ම‍ට මගහැරුනු මගේ තාත්තා


තාත්තා නැතුව ජීවිතේම පාලුයි
මීට අවුරුද්දකට විතර කලින්
අපේ තිබ්බ ඒ සුන්දර ජීවිතේ ආයේ කවදාවත් එන්නේ නෑ
අපේ පවුලටම තිබ්බ ලොකුම හයිය තාත්තා
අපි නොසිතූ මොහොතක
අපිව දාලා දෙවියලෝකෙට ගියා