Monday, June 21, 2010

තාම අලුත්නේ..


ඔන්න ඉතින්......
මං බ්ලොග් ලියන්නත් පටන් ගත්තා...
ටිකක් බයත් හිතෙනවා......පලවෙනි පාරට බ්ලොග් එකක් ලියනවා.....අද වල්පල් තිබ්බට තරහා වෙන්න එපා...
අලුත් දැනුම...
විමර්ශන..
විචාර...
අනන්මනං....
සෑම කෙන්ගෙඩියක්ම තියෙනවා මේකේ..
හැබැයි...
කැත කතා, කුණු හරප නෑ...
තියෙන්නේ හොද දේවල් විතරමයි......
...

No comments:

Post a Comment

සිතේ තියෙන දේවල් සිර කරන් ඉන්න එපා දැන්
අපිත් එක්ක බෙදා ගන්න