Friday, September 27, 2013

ආදරය පාලුව බූට් එක

මේ දුක කියාගන්න කවුරුත් නෑ
කෙල්ලත් එක්ක අවුරුදු දෙකක් යාලු වෙලා හිටියා
ඒකි මාව දාලා ගිහින් අවුරුදු 2ක් වෙනවා
අපි දෙන්න අතේම වැරදි තිබුනා
ඒත් ඒකි තරම් මං වැරදි කලේ නෑ
මාත් එක්ක යාලු වෙලා ඉන්න ගමන් තව කොල්ලෙක් එක්ක රවුම් ගහන්න තරම් ඒකි වල් වුනේ ඇයි.........
‍අනේ මන්දා

2 comments:

  1. thawa kollek ekka yanna wal wenna onema da? mama nam kamathi puluwan nam eka para kellp 4 denekma thiya ganna. habayi thama ekak wath na :D

    ReplyDelete
  2. මගෙනම් කෙල්ල දාලා ගියේ මම එයාට වඩා වයසින් බාලයි කියලා... දැන් අවු දහ අටක් වෙනව ....එත් තාම මම තනියම .... 1995-09-01 සිකුරාදා හවස 5: 30ට තමයි ඔය දෙය මට වුනේ

    ReplyDelete

සිතේ තියෙන දේවල් සිර කරන් ඉන්න එපා දැන්
අපිත් එක්ක බෙදා ගන්න