Friday, September 24, 2010

අදත් පන්ති..

මං කලින් කිව්ව නිදස් අධ්‍යාපනයට පිං සිද්ද වෙන්න මට අදත් පන්ති..
පන්ති යන්න කලින පොඩ්ඩක් මේ පැත්තට ආවා...
අද වහිනවා වහිනවා...
කෙලවරක් නෑ...
කමක් නෑ.....

තව ටිකකින් වැස්ස පායයි...

උදේ මාර හීතලයි...

පන්තියට ගිහින් ගණන් හදනකොට රත් වෙලා එයි..

දැන් ඇති ලිව්වා...
මං යනවා පන්ති

No comments:

Post a Comment

සිතේ තියෙන දේවල් සිර කරන් ඉන්න එපා දැන්
අපිත් එක්ක බෙදා ගන්න