Wednesday, October 13, 2010

අනේ මන්දා...

ගමේ ගිහින් ආපහු කොළොඹ එනකො‍ට බස් එකේ කල්පනා කර කර ආවේ බ්ලොග් එකේ ලියන්නේ මොනවද
කියලා..
ශා
ෂා
මරු අදහසක් ආවා..
ඒත් දැන්නම් ලියන්න බෑ
නිදිමතයි..
වැඩේ කල් දැම්මා..

හෙට ලියන්නම්

No comments:

Post a Comment

සිතේ තියෙන දේවල් සිර කරන් ඉන්න එපා දැන්
අපිත් එක්ක බෙදා ගන්න