Wednesday, November 28, 2012

මහ පුදුම ජීවිත බන් අපිට තියෙන්නේ

කොල්ලනගේ ජීවිත 
අම්මලා capture කරනවා
අක්කලා ඒක edit කරනවා
පෙම්වති‍යෝ effect දානවා
අන්තමිට බැන්දපු ගෑනි ඒක rendering කරනවා

No comments:

Post a Comment

සිතේ තියෙන දේවල් සිර කරන් ඉන්න එපා දැන්
අපිත් එක්ක බෙදා ගන්න