මං හදාපු ඇනිමේෂන් එකක්
Wednesday, September 19, 2012
ඉගෙනගත්තොත් බබා හම්බ වෙයි
ඔන්න බලපන්
අපි අවුරුදු 6දි ඉස්කෝලේ යනවා
අවුරදු 10 දී ශිෂ්ත්ය්වය කරනවා
අවුරුදු 16 දී සාමාන්‍යය පෙල කරනවා
ඊට පස්සේ උපෙට ක්ල්ස් යනවා
පලවෙනි පාරෙන් ගොඩ ගියොත්
එතකොට විභාගේ ලියනකොට අවුරුදු 19යි
රිසාල්ට් එනකොට අවුරුදු 20යි
කැම්පස් පටන්ගන්නකොට අවුරුදු 21
ඊට පස්සේ දෙවියන්ගේ පිහිටෙන් ස්ට්ර යික් එහෙම නැතුව අවුරුදු 25 වෙනකොට එලියට එන්න පුලුවන්
ඒත් බලපන් මං ඉහලින් කියලා තියෙන්නේ වෙන්න පුලුවනු හොන්දම විදිහ
ඒත් දැන් මෙහෙම වෙන්නේ නෑනි
දැන් එව්වෝ තුන්වෙනි පාර තමා කැම්පස් යන්නේ
ස්ට්රඑයික් ඒවා මේවා ආවම අවුරුදු තිහ වෙනවා ජොබකට යනකොට
ඊට පස්සේ ජොබ් එකෙත් කට්ට කාලා පොඩි ස්ථාවර මට්ටමකට ඇවිත් කසාද බදිනකොට අවුරුදු 35යි
බාගෙට නාකි වෙලා තමා බන්දින්න වෙන්නේ
මා මහලු වයසේ බැරිය වැඩ දැන් පෙර සේ
මේ යන සිස්ටම් එකෙන් කෙලවෙන්නේ අපිටම තමයි
ඉන්ටර්නැෂනල් යන ගොඩක් උන් උපෙ කරන්නේ නෑ
පදනම් මගුලක් කියලා මොකක්ද එකක් කරනවා සාපෙන් පස්සේ
එතකොට උන් අවුරුදු 20 වෙන කොට උපාධියකුත් අරන්
අපේ එව්වෝ කැම්පස් යන්න හදනකොට ඉන්ටනර්නැෂනල් යන උන් අවුට් වෙනවා
අවුරුදු 25 වෙනකොට හොන්ද ජොබක් සෙට් කරන් ලෙසටම ඉන්න පුලුවන් උන්ට
ඒත් අපිට
මං තව කියන්න යන්නේ නෑ උඹලම හිතාගනින් අපිට අපේ උන්ට වෙන්න හදන දේ

එකට විසුම living together
මචං අපේ සංස්කෘතියේ කසාදෙට කලින් කෙල්ලයි කොල්ලයි එකට ඉන්න එක අනුමත කරන්නේ නෑ
ඒත් අපි සංස්කෘතික සීමා වලට හිර වෙලා අපේ හැගීම් යටපත් කරන් ඉන්න එක පලක් තියෙනවද
ඇයි අපිට බැරි එකට ජීවත්වෙන ක්‍රමයක් හදන්න
එතකොට අපිට පුලුවන් අපේ ආසාවන් තේරුම් ගන්න
ඒ වගේම ජීවිතේ තියෙන ඒකාකාරී බව අඩු කරගන්න
තමන් ආදරේ කරන හරි
තමන් සමග විශේෂ සබදකමක් තියෙන කෙනෙක් එක්ක එකට ජීවත් වෙන එක වැරදිද
මං කියන්නේ
ගොඩක් කට්ටිය ඉන්නවා කොළඹ නැවතිලා
එහෙම ඉන්න කෙල්ලෙකුයි කොල්ලෙකුයි එකට ඇනෙක්ස් එකක් අරන්
උයාගෙන කාලා
දෙන්නගෙම වියදමින්
ජීවත් වෙන එක වැරද්දක්ද
බෝඩිමට වෙලා පාලුවෙන් ඉන්න කොට ආපු ගොන් අයිඩියා එකක් බන්

Sunday, September 9, 2012
Saturday, September 8, 2012
උඹට බඩුවක් නෑ නේද බන්
අද වැස්සට යටින් පන්තිය ඇතුලට යන්තම් රිංග ගෙන තෙත බරිත වෙලා තිබ්බ ඔලුව ලේන්සුවෙන් පිහ දානකොට
මට එහා පැත්තේ හිටිය එකා අහනවා
උඹට බඩුවක් නෑ නේද බන්
බඩුවක් දා ගනින් එතකොට ඒකිගේ කුඩෙන් ෂේප් වෙන්න පුලුවන්

වැස්සෙන් බේරෙන්න කෙල්ලෙක් මොකටද
මං පන්ති ඇරිය ගමන්ම ගත්තා කුඩයක්
දැන් ඉතින් බඩු ඕනි නෑ

කෙල්ලෙක් නෑ තමයි
අමිහිරි ආදරයක රස බලලා දත් හිරිවැටිලා ඉන්න මේ වෙලාවේ
තවත් කෙල්ලෙක් දිහා බලන්නවත් බයයි
අර කථාවක් තියෙන්නේ ගිනි පෙල්ලෙන් බැට කාපු එකා කණාමැදිරි එලියටත් බයයි කියලා..
හැබැයි ඉතින් කෙල්ලෙක් නෑ මට
ඒක හන්දා
පෝන් වලට රීලෝඩ් දාන්න ඕනි නෑ
පන්ති ඉවරවෙලා බස් හෝල්ට් ගානේ රස්තියාදු වෙන්න ඕනි නෑ
මල් කඩ කඩ කාලේ කන්න ඕනිම නෑ
රූම් වලට පිල්ම් හෝල්වලට පාර්ක් වලට සල්ලි යන්නේ නෑ
මහ රූ නිදි මරන් sms කරන්න ඕනි නෑ
තෑගි බෝග සමරු පලක හොය හොයා දුවන්න ඕනි නෑ
හැමදාම ඩෙනිම හෝදන්න ඕනි නෑ
පොඩි ෂොට් එකක් දාන්න ලත වෙන්න ඕනි නෑ
අම්මපා දැන් මේ කෙල්ලෙක් නැති ජීවිතේ මාර ජොලි බන්
හිතේ නිදහසේ
පොකට් එකත් බේරන්
දෙවියනේ කියලා ඉන්න පුලුවන්
මෝල කරවුන වෙලාට
වැලක් බාලා අතක් ඇද්දනම් හරි

Thursday, August 23, 2012
My හයෙවනි වැෙඩ්
පොඩි වෙනසක් කරන්න ට්‍රයි කලා..
බලපල්ලකෝ වැඩේ කොහොමද කියලා
Class එකට ගිහින් තාම මාසයයි..
බලපල්ලකෝ වැඩේ කොහොමද කියලා
Class එකට ගිහින් තාම මාසයයි..
Friday, August 17, 2012
My පස්වෙනි වැඩේ
දඩින් බිඩින් දොඩං කියලා හැදුවා තව ඇනිමේෂන් එකක්
දැන් ඉතින් කට්ටිය කියන්න ලෑස්ති වෙන්න එපා SLT එක promote කරන්න හදනවා කියලා
Saturday, August 11, 2012
Monday, August 6, 2012
My දෙවෙනි වැඩේ
කලින් එක හදලා ආතල් එකේ පිස්සු කෙලියා මිසක් මේ සතියේ project එක කරන්න බැරි වුනා
දැන් තමයි මතක් වුනේ හුටා හෙට ක්ලාස් කියලා
දඩි බිඩි ගලා හැදුවා

Tuesday, July 17, 2012
Monday, March 5, 2012
Monday, July 25, 2011
Sunday, July 24, 2011
ගූගල් පිකාසා

අද මන් ඔයාලට පොඩි වැඩසටහනක් ගැන කියන්නයි යන්නේ
මේක ගැන ගොඩක් අය දන්නවා.
ඒ වුනාට නොදන්න අයත් ඇති.
මම නම් මේක ගැන දැනගත්තේ අහම්බෙන්
අපිට කවදත් හොන්දම දේ දෙන GOOGLE
සමාගමේ වැඩක් තමා මේක.
මෙන්න මේවා තමා මේකෙන් කරන්න පුලුවන් වැඩ
1. ඇල්බම් හදන්න,
2. ස්ලයිඩ් ෂෝ හදන්න,
3. පොටෝ ටික එකතු කරලා පොඩි වීඩියෝ එකක් හදන්න
4. මේකේ මුහුණූ හදුන ගන්න තාක්ෂණයක් තියෙනවා. ඒකෙන් පුලුවන් ඔයාලගේ පොටෝ වෙන්කරගන්න
5. මේකෙන් මුලු පරිගණකයේම තියෙන පොටෝ ටික හොයාගන්න පුලුවන් මෙයා ඒක ස්වයංකීයව කරගෙන ලැස්තු ගත කරලා පෙන්වනවා
6. තව වැඩ ගොඩක් පුලුවන් ලියන්න පිටු මදි වෙයි.
Friday, July 22, 2011
මරේ මරු බන් මං තාම හොල්මන් part 07
එයා අඩනවා
මටත් ටිකක් අප්සට් වෙච්ච වැඩේට
මං එතන තිබ්බ රෙදි කෑල්ලක් අරන් එයාගේ ඇන්ග පිහ දැම්මා.
මාත් ඇග පිහ දාගෙන
එයාට ඇදුම් අදින්න කියලා
කෝප්පෙට තව වොඩ්කා ටිකක් දාගෙන
ගෝල්ඩ්ලිප් එකකුත් පත්තු කරගෙන
එතන තිබ්බ බෝක්කුව උඩින් වාඩි වුණා.
ටික වෙලාවකින්
"අපි යමු මල්ලි දැන්"
මාත් සද්දයක් නැතුව වෑන් එක ස්ටාර්ට් කරගෙන හිමින් හෙමින් ආවා.
මාගේ හිතට අප්සට් මාර විදිහට.
"සොරි අක්කේ, මගේ අතින් වෙන්න ගියේ දේ එච්චර හොන්ද නෑ"
එය කථා නෑ. මටත් කථා කරන්න හිත නෑ. මාත් පාර දිහා බලාගෙන හිමිහිට ආවා.
එලිය දිහා බලාගෙන මොනවද කල්පනා කරනවා
ටිකෙන් ටික අපි ටවුන් එකට ලං වුණා
"අක්කේ මං ඉස්සරහින් බහිනවා, අක්කට පුලුවන් නේද මේ ටික ඩ්‍රයිව් කරන් යන්න"
"මාව ගෙදෙට්ට දාලා ඔයා වෑන් එක අරන් යන්න මල්ලි"
මං එයාව ගෙදරින් බැස්සුවා
මං දැක්කා එයාගේ ඇස් වල කදුලු.
වාහනෙන් බැස්ස ගමන් එයා ගේ ඇතුල්ට දුවලා ගියා.
මං වාහනේ පාර්ක් එකට දාලා
තී විල් එකක් අරගෙන ගෙදර ආවා.
ඔලුව අවුල් වෙලා.
රෑට කන්න හිතක් නෑ
මං එලකිරි එකට ලොග් වෙලා කැරකි කැරකි ඉන්නකොට තමා මේක එලකිරි එකේ දාන්න අයිඩියා එකක් ආවේ
.
කථාව ලියාගෙන ය;න කොට එදා රෑ මගේ ෆෝන් එකට මැසේජ් එකක් එනවා,
" ඇයි මල්ලි මට මේ තරම් ආදරේ, අද ඔයාට ඕන තරම් අවස්ථාව තිබ්බා මාව පාවිච්චි කරන්න. ඒත් ඔයා පුදුම විදිහට ඉවසගෙන හිටියට,
මට ඔයාගේ ආදරේ දැනෙනවා මල්ලි. මං හිතුවේ නෑ ආදරේ මේ තරම් ලස්සනයි කියලා. ඇයි රත්තරන් ඒක ඔයා මට කියන්නේ නැත්තේ,
මට ඔයාගේ ආදරේ බර වැඩියි මල්ලි. මන් වල් ගෑනියෙක් නෙවෙයි. එත් මාත් ගෑනියෙක්. මටත් ඔය හැගීම් දැනීම් දැනෙනවා. මට ආදරේ කරන්න එපා
මට ඒක දරා ගන්න බැරි වෙයි. ඒත් මං කැමතියි ඔයා හැමදාම මගේ ගාව ඉන්නවනම්.
පිස්සාට මං මීට පස්සේ බෑණා කියලා කථා කරන්න ද පිස්සෝ"

මරේ මරු බන් මං තාම හොල්මන් part 06
වෙරි මත හින්දා වෙන්න ඇති අපිට ලැජ්ජාවක් දැණුනෙම නෑ
ඇදුම් ගැලෙව්වා කිව්වට සේරම ටික නෙමෙයි අපි යට ඇදුම් වලින් හිටියේ
කලුවර හන්දා ඇදුම් නැතුව හිටියත් අවුලක් නෑ වගේ
මම ඇල්ල යටට ගිහින් ඇල්ලට ඔලුව අල්ලලා නාන්න පටන් ගත්තා
එකපාරටම................
පිටිපස්සේ ඉන්දන් කවුදෝ මගේ ඇගට පැන්නා.
කොල්ලා පොර හන්දා වැටෙන්නේ නැතුව බේරුණා.
"අපි නාමුකෝ පැටියෝ, මට ආසයි ඔයාට තුරුල් වෙලා නාන්න"
එහෙම කියාගෙන එයා මට තුරුල් වුණා.
මෙච්චර වෙලා සීතලේ හිටිය මාව උණුසුම් වෙනවා.
ඇත්තටම එයාත් මං ගාවටම උසයි. හැබැයි මහතයි.
අපේ බාසාවෙන් කියනවනම් පට්ට කෑල්ලක්.
එයාගේ ලස්සන පියයුරු යුවල මගේ පපුවට හිරවෙලා.
දැන් දැන් එලියට පනියි වගේ. මට බයත් හිතුණා
එයා මගේ බෙල්ල බදාගෙන, කොන්ද අත ගගා
හයියෙන් හුස#30;ම ගන්නවා මට හීනෙන් වගේ දැනෙනවා.
මං මීට කලින් තුරුල් වෙලා තිබ්බේ මේ විදිහට මං යාලු වෙලා හිටිය කෙල්ලත් එක්ක විතරයි.
ඒත් එයත් මාව දාලා ගියා.මං ඒක ගැන එලකිරි එකේ යාලුවන්නට කිව්වා.
මං දෝතින් ම එයාගේ මූන අල්ලා ගෙන එයාගේ ඇස් වලට එබුණා.
ඒ ඇස් වල රාගයට වඩා ආදරය නලියනවා මට පේනවා අඩ අදුරින්.
සීතල වතුර වලින් පෙගිලා තියෙන එයාගේ ශරීරය අඩ අදුරට රත්රන් පාටට දිලිසෙනවා
එයා හුස්ම ගන්න සුසුම් පොදවල් මගේ ගෙලට වැටෙනවා
එතකොට මාව කිචි කැවි කැවී උණුසුම් වෙනවා
මාව ගල් ගැහිලා
මට හුස්ම ගන්නත් අමතක වෙලා වගේ.
මාත් තව තවත් එයාට තුරුල් වුණා.
එයා හීනියට මගේ ගෙල සිප ගන්නවා
මට හීනෙන් වගේ දැනෙනවා.
මගේ නම් දෙතොල් ගල් වෙලා.
එයා මගේ කනත් ටිකක් තදට හැපුවා.
අනේ මන්දා ගෑණු ඉඹින්නේ මෙහෙමද කියලා.
එයා මාව සිප ගන්න ගමන් මාව හෙමිහිට හපනවා
එයා හයියෙන් හුස්ම ගන්න හඩත් මට ඇහෙනවා.
මගෙත් ආසාවන් පාණවත් වෙලා ඒත් ඉවසගෙන හිටියා.
එයා මගේ පිට පිරිමදින එක නැවැත්තුවේම නෑ
මාත් තව තවත් එයාව බදාගෙන එයාව සිප ගන්න පටන් ගත්තා.
එයා මගේ දෙතොල් සිප ගන්න පටන් ගත්තා.
මාත් මගේ දිවෙන් එයාගේ දිව කුල් මත් කරන්න පටන් ගත්තා.
එයා පිස්සුවෙන් වගේ මාව වේගයෙන් සිප ගන්නවා.
මාව තව තවත් ඇවිස්සෙනවා මෙයා කරන වැඩ වලට
මගේ අතින් මෙයාගේ බෙසියර් එකේ ගානචුව ගැලවුණා.
මෙච්චර වෙලා හිර වෙලා හිටිය හංස පැටව් දෙන්නා නිදහසේ පියාඹන්න හදනවා.
එයාලා ඉගිල්ලිලා යයි කියලා බයට මං දෝතින් ඒ දෙන්නා හිර කරගත්තා
මේ වෙනකොට එයාගේ අත තිබ්බෙ කොහෙද කියන්න මං කැමත් නෑ
මං හංස පැටවුන්ට රහසක් කියන්න මුව ලං කලා විතරයි.
"සොරි මල්ලි, සොරි මල්ලි"
එයා මගෙන් ඉවතට ඇදිලා වාහනේ පැත්තට දිව්වා
බලන්න ලස්සනයි.
එයා දුවනකොට අර හංස යාලුවො දෙන්නා දෙපැත්තට පියාඹන#20;ා.
එයාලා සෙල්ලම් කරනවා. රණ්ඩු කරනවා.
වෙච්ච දේ තේරුම් ගියේ විනාඩියක් විතර ගත වුණාට පස්සේ.
පාත් වෙලා තිබ්බ දේවල් උස්සගෙන
එයාගේ ඇදුම් ටිකත් අරන් මං වාහනේට ආවා
එයා පිටි පස්සේ සීට එකට වෙලා අඩනවා.
හංසයෝ දෙන්නා අතින් වහගන්න උත්සහ කරකර එයා අඩනවා
මං නැගලා වාහනේ ලයිට් එක දැම්මා.

මරේ මරු බන් මං තාම හොල්මන් part 05
"මට නම් ඇති මල්ලි. මල්ලි දිගටම ගන්න. මට අද ගන්න ඕන කමක් තිබුණේ නෑ. ඒත් මේ දේවල් කියන්න හිතට ධෛර්යක් ගන්න ඕනි හන්දයි මං බිව්වේ"
මටත් දැන් ලිමිට් ඉතින් මාත් බොන එක නැවැත්තුවා.
මොකද ආවා වගේ දුරක් ආපහු ඩ්‍රයිව් කරන් යන්න ඕනි.
"මං ඔයාව දැක්කෙත් අද, මං දන්නේ නෑ ඇයි එහෙම වුණේ කියලා. මගේ හිත මට කිව්වා මේ හැමදේම ඔයාට කියන්න කියලා"
"ඔයගේ හිතට ලොකූ සැනසීමක් දැනෙනවා ඇති නේද"
"ඒකනම් ඇත්ත. ඔයා මාව තේරුම් ගත්තා. මට ඒ ඇති"
මං තව ස්පයිටි උගුරක් කටට ගත්තා.
" අනේ මට ඕනි මට ඕනි " අක්කා කෙන්දිරි ගාගා
මගේ මූන දෝතින් අරන් මගේ දෙතොල් හයියෙන් එයාගේ දෙතොල් වලින් උරමින් මගේ කටේ තිබ්බ ටික සේරම උරාගෙන බිව්වා
"මාර රහයි හලෝ අනේ අපි ආයේ පාරක් එහෙම බොමු"
අපි ස්පයිට් බෝතලේ ඉවර වෙනකන් ඒ සෙල්ලම කලා
හෙහ් හී....
පිස්සු පීකදු වෙනවා
"ඔයාලා මෙතන නානවා කිව්වා නේද පිස්සෝ. යමුකෝ අපිත් නාමු කොල්ලෝ"
"දැන් නාන්න , පිස්සු හැදෙයි හද මෝල් වෙයි කිව්වාලු. කෝ හලෝ ඇදුම්"
"ඇයි යටට පොඩි කොට කලිසම් කෑල්ලක් ඇන්දෙ නැද්ද, "
" ඇන්දනම් තමයි ඒත් "
"ඇයි ඒත් ගෑවේ මං බලයි කියලද"
"නෑ නෑ ඉතින් එහෙම හොන්දයිද "
"මෙන්න මෙහෙ එනවා යන්න බණ කියන්නේ නැතුව"
අපි ඇලට ආවා පෝන් එකේ එලියෙන්
එයානම් මගේ අතේ එල්ලිලා ආවේ
මම ටක් ගාල යට කලිසම පිටින් වතුරට පැන්නා
අරයා පැත්තකට වෙලා හෙමින් හෙමින් ඇදුම් එක එක ගලවනවා
මං නම් පීන පීන ඒ පැත්ත බල බලා හිටියා.
"මොනවද හලෝ හොරෙන් බලන්නේ,
"නෑ මං බැලුවේ ඔයා ඉන්න වද කියලා"
එයා කොණ්ඩෙ රිලැක්ස් දාගෙන හිටියේ
බ්ලවුස් එක ගලවලා බිමින් තිබ්බා
මට කලුවරෙත් දැන් ඇස් පේනවා වගේ
"පොඩ්ඩක් ඇස් වහගන්න මං කියනකන්"
මං ඇස් වහගත්තා
ජබොං ගානවා ඇහුණා
එයාත් වතුරට බැහැලා ඇදුම් ටික ගල උඩ
එයා පීනනවා මාලුවෙක් වගේ
හීතල වතුර
හරිම හීතලයි
එයත් හීතලයි
මටත් හීතලයි

මරේ මරු බන් මං තාම හොල්මන් part 04
වොඩ්කා එක ඉවර නෑ
තාම පොඩි ෂොට් දෙකයි දා ගත්තේ
ඒත් චූන්
ජීවිතේ ෆස්ට් ටයිම් ගෑනූ පරාණයක් එක්ක මං ඩින්ක්ස් ගන්නවා
"මල්ලි ලයිටරේ පොඩ්ඩක් දෙන්නකෝ"
එයා සිගරට් එකකුත් පත්තු කරලා ඉවරයි.
අම්මපා ජොයින්ට් එකකුත් තිබුණනම් මල් 7යි
වැල් දෙකයි.
"මල්ලි මං දුප්පත් පවුලක එක්කෙනෙක්,
මං බැන්දේ අවු 16න්
ඉස්කෝලේ යන කාලේ පැනලා ගියා
ඒත් මල්ලි මට මේ දුව හම්බවෙන්න ඉන්න කොට මාව බැන්ද එක්කෙනා මාව දාලා ගියා."
"ඉතින් එයා ආයේ ආවේ නැද්ද"
"එයා වෙන ගෑනු කෙනෙක් තියාගෙන ඉන්නවා කියලා ආරංචි වුණා.
අපේ අම්මලට මාව බරක් වුණා ආයේ පාරක් දුව ටිකක් ලොකු වුණාට පස්සේ මං ෆැක්ටේරි එකේ වැඩට ගියා.
දුවගේ වාසනාවට එකේ අයිතිකාරයා මාව බැන්දා. එයාට 45 යි .ඒත් මට වශී වෙලා වගේ එයා හිටියේ.
මට ගොඩක් ආදරේ කලා. මගේ දුවටත් එයා සැලකුවේ එයාගෙම දුවකට වගේ. එයාට ගොඩක් සල්ලි තිබ්බා.
අපි ගොඩක් සතුටින් හිටියේ. "
හපොය් මෙයා කියවනවා කියවනවා ඉවරයක් නෑ. මාත් ඉතින් වෙරි මරගාතේ අහගෙන හිටියා.
පස්සේ තමා මීටර් වුණේ මෙයා කියවන්නේ මෙයාගේ ජීවිත කථාව කියලා.
"මගේ හිතේ මේවා හිරවෙලා තියෙන එක බරක් මල්ලි, මේවා කාට හරි කියලා නිදහස් වෙන්න ඕනි කම මට තියෙන්නේ
ඔයා හිතනවා ඇති මට පිස්සු කියලා. මට පිස්සු නෑ ළමයෝ. ඔයා හුගක් හොන්ද කෙනෙක් කියලා තේරුණා. ඒකයි මං ඔයාට මේ ටික
කියන්නේ"
"ඔයගේ හිතේ හිර කරන් ඉන්න දේවල් සේරම මට කියන්න කියලා
හිත සැහැල්ලු කරගන්න,
"මිනිස්සු කියනවා මං නරක ගෑනු කෙනෙක්ලු. මිනිහා මරා ගත්ත කෙනෙක්ලු. ඒවා බොරු මල්ලි
රත්තරං ටිකට හිටිය ඒ වගේ මිනිහෙක් ගෑනියෙකුට ලැබෙන්නේ පිනට. ඒ පිනට පයින් ගහන්න මං කැමති නෑ දරුවෝ"
"හ්ම් මිනිස්සු කියන දේවල් වෙනස් කරන්න අපිට බෑනි. කියන්නකෝ මොකද වුණේ කියලා"
" ඒ මනුස්සයා රත්රන් මනුස්සයෙක් පුදුම ගතිගුණ තිබ්බේ.
ඒත් මල්ලි එයාටත් තරහා කාරයෝ හිටියා. දවසක් මං දුවව ඉස්කෝලේ ගහින් එක්කන් එනකොට දෙවියනේ"
මෙයා කථාව කියන එක නැවැත්තුවා. හයියෙන් හුස්මක් අරන් ඇස් දෙක පියාගෙන ටික වෙලාවක් හිටියා.
මං දැක්කා ඇස් දෙකලවරින් කදුලු බේරෙනවා.දැන්නම් ටිකක් වෙරි බැහැගෙන වගේ එන්නේ.තව ෂොට් එකක් තිබ්බානම් හොන්දයි.
"අක්කේ කථා කරන්නකෝ. කියන්නකෝ මොකද වුණේ කියලා"
"අනේ දෙයියනේ ඒ රත්රන් මනුස්සයාව ගේ ඇතුලේ මරලා දාලා මල්ලියේ"
මෙයා මගේ උරහිසට හේත්තු වෙලා අඩනවා. ඇස් වලින් ගලාගෙන යන කදුලු වලින් මගේ කමිසෙ තෙත් වෙලා.
මං එයාගේ හිසකෙස් අතරින් ඇගිලි තුඩු දාලා හිමිහිට හිස පිරිමැද්දා
මෙයා තාම අඩනවා. අඩ පැයක් විතර ගතවෙන්න ඇති.
දැන්නම් ටිකක් කලුවර වෙලා.
"තව ටිකක් ගන්න මල්ලි"
"අක්කට දුක හිතෙනවනම් නොකියා ඉන්න"
"මේ කථාව මං කියලා මගේ හිත නිදහස් කරගන්න ඕන මල්ලි. ඊට පස්සේ මිනිස්සු නොයෙකුත් කථා හැදුවා. මං එයාගේ දේපල වලට
කෑදරකමේ එයාව මරා ගත්තා කියලා.
ඒ දවස් ටිකේ මං හිටියේ හිස ගිනි අරගෙන. මගේ උදව්වට කියලා ගොඩක් අය ආවා.
ඒ ආපු හැමෝම හැදුවේ මගෙන් අයතු ප්‍රයෝජන ගන්න.
ටික කාලයක් යනකොට මිනිස්සුන්ට සිද්ධිය අමතක වුණා. මං දුව හන්දා එයා වෙනුවෙන් ජීවත් වෙනවා කියලා හිත හදාගෙන
මහත්තයා කරපු වැඩ කරන්න පටන් ගත්තා.
අවුරුදු 5ක් විතර ඔහොම ගෙවුනා. මං තනියම සේරම වැඩ කරගත්තා
ඔය කාලේ වෙනකොට මං පත්ල කපන්න පටන් ගත්තා. මට ඒවායින් හොන්දට සල්ලි හම්බවුණා.
දුවත් මං ######### ඉස්කෝලෙට දාලා බෝඩ් කලා.
මං ගෙදර තනියම හිටියේ. මගේ තනියට මගේ අම්මව මං නවත්ත ගත්තා. එයාටත් දැන් වයසයි.
පාලුව තනිකම මගේ ජීවිතයට ගොඩක් දැනේන පටන් ගත්තා.
ඔය කාලේ මට ලං වුණ හැම මිනිහම බැලුවෙ මගෙන් සතුටු වෙන්න විතරයි
ඒ කවුරුත් මට ආදරේ කලේ නෑ. ඒ අතරතුරේ තමයි මං දැන් බැනදලා ඉන්න කෙනාව මුණගැහුණේ.
එයා මට ආදරේ නෑ කියලා මං කියන්නේ මල්ලි. ඒත් මං දන්නවා එයා දැන් මං ගාව ඉන්නේ මගේ සල්ලි හන්දා,

මරේ මරු බන් මං තාම හොල්මන් part 03
මචං අපි සෙට් වෙන්න යන තැනක් තියෙනවා
ඇල පාරක් ගාව
ඒ පාරේ එච්චර වාහන යන්නෙත් නෑ
පාර දිගේ ගියහම කෙලවර තියෙන්නේ විදුලි බලාගාරයක්
ඒ පාරේ ඉඩ තියෙන තැනකින් වාහනේ නැවත්තුවා
බඩු ටික වාහනෙන් තියලා අපි ඇලට ගියා
"මං මෙච්චර කල් ####### ඉන්නවා, ඒත් මේ වගේ ලස්සන තැනක් තියෙනවා කියලා
දැක්කේ අද, ඔයාලා හැමදාම එනවද මෙතෙන්ට, අයෙත් දවසක් එමු"
"අපෝ ඔයා ####### දැක්කේ නැති දේවල් කොච්චර තියෙනවද
අපි නම් ඇවිත් නාලා ටිකක් දාලා තමා යන්නේ"
"අනේ අනේ කොල්ලේ ඔයාලත් මාර ෆන් තමා ගන්නේ නේද
ඇත්තටම මෙතන නානවද
ගැඹුර ඇතිනේද"
"මොන ගැඹුරක්ද හලෝ "
"අපරාදේ ඔයා කලින් කිව්ව නම් හරිනේ, එහෙනම් මං ඇදුම් ගේනවා නාන්න"
එයා කියවන්නේ කකුල් දෙක වතුරේ ඔබා ගෙන, සුදු සායක් ඇන්දලා හිටියේ, වතුරට තෙමිලා කකුල් දෙකම සුදු පාටයි
සුදු කිව්වට රත්තරන් සුදක්
නාන්න මොන ඇදුම් ද හලෝ ඇදුම් නැතුව නානකොටනේ පන් එක කියලා කියන්න හිතුවා විතරයි කිව්වේ නෑ
ඩින්ක් දාන කප් දෙකත් හෝද ගෙන වාහනේ ට ආවා
"කඩන්න කෝ මල්ලි රෑ වෙනවා"
"මොනවද "
"මං කිව්වෙ බෝතලේ හලෝ"
" ආ ඒක මිසක්"
"අපෝ කොල්ලා වල් වෙලා, උදේ නම් හිටියේ උපාසකයා වගේ දැන් බලහල්ලකෝ කටේ තරම"
තරම බලන්න ඕනි කටේ නෙමෙයි කියලා කියන්න හිතුනත් මං කිව්වේ නෑ
" ඔයා වොඩ්කා වලට ආසද මල්ලි. මම නම් ආස රෙඩ් රම් වලට"
"බ්ලැක් ලේබල් වලට තමා මං ආස ඒත් බඩු නෑනි මෙහේ"
"දවසක ගේන්න මං ඒව බීලා නෑ"
"කොලඹ ගිහින් එන දවසක ගේන්නම්"
ලාවට පොඩි ෂොට් දෙක තුනක් දා ගත්තා
වොඩ්කා වලට ස්ප්‍රට් සැන්ඩි හොන්දයි, සැර දැනෙන්නේත් නෑ

Subscribe to:
Posts (Atom)