Friday, November 9, 2012

ලිංගික නිදහසක් අපිට ඕනි, විප්ලවයට එක්වන්න

ලිංගික නිදහසක් අපිට ඕනි
ලිංගික විප්ලවයක් අපි අරඹමු

ෂා නියමයි නේ මාතෘකාව දැක්ක ගමන් මොනවද මතක් වෙන්නේ
කෙල්ලෝ 10ක් 15ක් වට කරන් ඉන්නවා සීන් ‍පේනවා පේනවා වගේ නේද

එහෙනම් ඉතින් ලිංගික නිදහසක් ඉල්ලා ගමු

කොහොමද ආතල් එක 
නියුඩ් බීච් එකේ එක පැත්තක මල්ලි ඉන්නවා අවුරුදු 50ක විතර ඇන්ටි කෙනෙක් එක්ක
ඊට ටිකක් එහායින් අම්මා ඉන්නවා පොඩි කොල්ලෙකුත් එක්ක
නංගිට කොල්ලෝ සෙට් එකක් පෝලිමක් දාලා

ඔහ් සුන්දර හීනේ බොන්ද වෙලා ලේ ටික රත් වෙනවා වගේ නේද
දෙන්නම් තොගේ රෙප් වලට වැඩේ කියලත් දැන් හිතෙනවා ඇති

එලකිරි එකේ මේ දවස්වල ලිංගික විප්ලවයක් ගැනත් අතන මෙතන කථා වෙනවා දැක්ක නිසයි මේක දාන්න හිතුනේ

විශාල ලිංගික නිදහසක් ලැබුනොත් අන්තිමට ඉතුරු වන්නේ පහත දේවල් ටිකක් පමණි

1. නියමිත පියෙක් නැති දරුවන්
2. ලිංගික රෝග සැදුණු ජනතාවක්
3. ලමා ගැබිණියන්
4. විකෘත්තිතා ඇති දරු උපත් (ලේ ඥාතීන් අතර සිදුවන ලිංගික සබදතා වලින්)
5. මව පියා දූදරු සබදතා බිදුණු විකෘත් සමාජ හා ජීවන ර‍ටාවක්

තව තව දේවල් වෙනවා සේරම ලියන්න බෑ

ඇත්තටම අද සමාජයට ඕනි ලිංගික නිදහසක් නෙවෙයි ලිංගික අධ්‍යාපනයක්

ලිංගික අධ්‍යාපනයක් කිව්ව ගමන් කට්ටිය හදන්නේ කාමසූත් පොත විෂය නිර්දේෂයට ගන්න

ලිංගික අධ්‍යාපනය කියන්නේ ලිංගික ඉරියව් විතරක් නෙවෙයි
ලිංගික සංසර්ගයෙන් සිදුවන්නේ කුමක්ද
දරු උපත් සිදුවන්නේ කොහොමද
උපත් පාලනය කරන ක්‍රම
ලිංගික රෝග සෑදෙන ආකාරය සහ ඒවායින් වැලකීම

වැනි දේවල් ගැන පුලුල් අවබෝධයක් දෙන්න ඕනි 

නිසි අධ්‍යපනයක් ලැබෙනවානම් මිනිසුන් ලිංගිකත්වය වැරදි විදිහට පාවිච්චි කරන එකක් නෑ

5 comments:

  1. thanikarama aththa ban..
    uba machan EK eke ekamada ban.. ela ela ...
    math boga danna kiyala inne...
    thaama boga hadanawa issaraha dawasaka dannamm...

    ReplyDelete
  2. 1. ලංකාවේ අය සෙක්ස් අධ්‍යාපනයට එකතු කලොත් තමා පුදුමේ. දනට නම් ටිකක් දාල තිබුනට ලංකාවේ ගුරුවරු ඒවා උගන්නන්නේ නෑ. ඒ ලැජ්ජා හින්දා වෙන්න ඇති. පිරිමි ඉස්කෝලවල මිස්ලා ඉන්නවනම් කීයටවත් කෙරෙන්නේ නෑ. ගර්ල්ස් ස්කූල් වල සර්ලා හිටියොත් අර ටිකත් නෑ. බලන් යනකොට ලංකාවේ ප්‍රධාන පාසල් වල මේවා කෙරෙන්නේ නැත්තම් මොනවා කලත් ඔච්චරයි.

    2. මටනම් හිතෙන්නේ ලිංගික නිදහසක් ඕනේ. ගණිකා වෘත්තිය නීති ගත කලොත් ඒඩ්ස් අඩුවෙයි. ලංකාවේ කෙල්ලෝ ටික බේරෙයි. උදා:-සිගප්පූරුව. නැත්තම් මේ ඔක්කොම කරන්නේ හොරෙන්නේ. එතකොට ප්‍රශ්න වැඩියි. අරක එලි පිට කලත් නිතියක්නේ.

    3.නූඩ් බීච් තිබ්බත් එකයි. නැත්තත් එකයි. වෙනසකට තියෙන්නේ ඔක්කොම හෙලු වැල්ලෙන්. හැබයි ඒවා පරිපාලනය කරන්න වෙනම ඇඩ්මිනිස්ට්‍රේශන් එකක් තියෙනවා. පෝනෝග්‍රෆි, රෙප් කරන වැඩ තහනම්. ඉතින් එතන වෙන අකටයුතුකම් අඩු වෙයි කියලා තමයි මම නම් හිතන්නේ. නැත්තම් පාරේ බල්ලෝ ගාන්ට වැටෙන්නේ ඇති වෙයි.

    ReplyDelete
  3. 1. ලංකාවේ අය සෙක්ස් අධ්‍යාපනයට එකතු කලොත් තමා පුදුමේ. දනට නම් ටිකක් දාල තිබුනට ලංකාවේ ගුරුවරු ඒවා උගන්නන්නේ නෑ. ඒ ලැජ්ජා හින්දා වෙන්න ඇති. පිරිමි ඉස්කෝලවල මිස්ලා ඉන්නවනම් කීයටවත් කෙරෙන්නේ නෑ. ගර්ල්ස් ස්කූල් වල සර්ලා හිටියොත් අර ටිකත් නෑ. බලන් යනකොට ලංකාවේ ප්‍රධාන පාසල් වල මේවා කෙරෙන්නේ නැත්තම් මොනවා කලත් ඔච්චරයි.

    2. මටනම් හිතෙන්නේ ලිංගික නිදහසක් ඕනේ. ගණිකා වෘත්තිය නීති ගත කලොත් ඒඩ්ස් අඩුවෙයි. ලංකාවේ කෙල්ලෝ ටික බේරෙයි. උදා:-සිගප්පූරුව. නැත්තම් මේ ඔක්කොම කරන්නේ හොරෙන්නේ. එතකොට ප්‍රශ්න වැඩියි. අරක එලි පිට කලත් නිතියක්නේ.

    3.නූඩ් බීච් තිබ්බත් එකයි. නැත්තත් එකයි. වෙනසකට තියෙන්නේ ඔක්කොම හෙලු වැල්ලෙන්. හැබයි ඒවා පරිපාලනය කරන්න වෙනම ඇඩ්මිනිස්ට්‍රේශන් එකක් තියෙනවා. පෝනෝග්‍රෆි, රෙප් කරන වැඩ තහනම්. ඉතින් එතන වෙන අකටයුතුකම් අඩු වෙයි කියලා තමයි මම නම් හිතන්නේ. නැත්තම් පාරේ බල්ලෝ ගාන්ට වැටෙන්නේ ඇති වෙයි.

    ReplyDelete
  4. moko uba baya wunadha uththra dunne naeththe api ahpuwata elakiri eke

    ReplyDelete
  5. මේක එලකිරි ‍එකේ දැම්මේ මං
    ගොන් ප්‍රශ්න වලට උත්තර දීලා වැඩක් නෑ නි බන්

    ReplyDelete

සිතේ තියෙන දේවල් සිර කරන් ඉන්න එපා දැන්
අපිත් එක්ක බෙදා ගන්න